ලොවට අභිරහසක් වී ඇති හෙළයන් විසින් විශ්වය හරහා ගමන් කල තාරකා කොටු
ලෝකයේ බොහෝමයක් පුරාණ ශිෂ්ඨාචාර වලින් හා සංස්තීන් ලෝකයේ වෙනත් ස්ථාන වලට පිවිසීමේ දොරටු භාවිතා කළා යැයි අද වන විට ලෝකයේ කීර්තිමත් ආයතනයක් වන හා විශ්වයේ අභිරහස් සොයන ආයතනයක් වන NASA ආයතනය විසින් අද වන විට පෘථුවි ප්‍රභල චුම්භක ක්ශේත්‍රය ඔස්සේ වෙනත් මානයන්ගේ හා ග්‍රහලෝකවලින් අපගේ පෘථුවිය නිරීක්ෂණය කල බව පැවසීම නිසා මෙම star gate පිළිබදව ලොව විද්‍යාඥයන් විවිධාකාර මත පල කරති .
දැනට ලෝකයේ එවැනි අප්‍රකට ස්ථාන 10 ක් පිළිබද අර්ථකථන කෙසේ පළ වුවත් අප හෙළයන් සතු වූ අධිමානසික බලයන් හේතුවෙන් හෙළයන් විසින්ද විශ්වය පාලනය කළා යැයි අවිවාදයකින් තොරව පිළිගත හකි වන්නේ අනුරාධපුඅරයේ රන් මසු උයනේ ඇති star gate නොහොත් තාරකා දොරටුව නිසා වෙනි. රන් මසු උයනේ ගල් කැටයම් පද්ධති හා ගුහා පද්ධති අතර කැටයම් කල ඇති තරු සංකේත තරු ද්වාර විවෘත කරන කේතයින් බවට මෙම ලෝකයෙන් විශ්වයේ අනෙකුත් ප්‍රදේශවලට ගමන් කිරීමට ඉඩ සලස්වයි. තරු සිතියමට සජු පිටුපසින් ඇත්තේ ශිලා ආසන 4කි . තරු ප්‍රස්ථාර යනු සක්වල චක්‍රයේ නමකි . එය විශ්වයේ භ්‍රමණ චලනය යනුවෙන් අදහස් කෙරේ. විශ්වය හා චක්‍රය යනු භ්‍රමණය වන කව හෝ තැටිය බවට බොහෝ පුරාණ ස්වදේශීය ඇමරිකන් පුරාවෘත තුල භයානක රවුම් වලින් යුක්ත විය . ඊජිප්තුවේ අබු හුරැබබී හා ඇන්ඩිස් හා තවත් පැරණි ස්ථානවල මේ හා සමාන තරු සිතියම් සොයාගෙනඇත .
රාවණා ඉතිහාසය පිළිගන්නා අය වගේම නොපිළිගන්නා පිරිසකුත් වේ . මම ඔවුන්ගේ මතය වෙනස් කිරීමට ගන්නා උත්සාහයක් නොවන අතර මෙවැනි වටිනා වස්තු ලෝකයේ ඇති බවත් . ඒවා රැක ගැනීම අපේ යුතුකමක් බව ඇගවීමේ අරමුණෙන් මෙය සටහන් කරනු ලබයි .
❤️❤️
ReplyDeleteවැදගත්
ReplyDeleteGreat🎉️
ReplyDeleteGood article
ReplyDelete👍👍🎉️
ReplyDeleteBest
ReplyDeleteවැදගත්
ReplyDeleteSuper😏
ReplyDeleteSuper 👍
ReplyDelete👍👍
ReplyDeleteBest
ReplyDeleteGreat post
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteWatinaw godak
ReplyDeleteWatinaw godak
ReplyDeleteGreat 👍
ReplyDeleteSuper
ReplyDeleteGreat
ReplyDeleteSuperb 👍
ReplyDelete👍👍
ReplyDeleteSuperb 👌💯
ReplyDelete