විවාහයට වැට කඩොලු බැදි කුල සම්ප්‍රධාය.
අතීතයට පමණක් නොව වර්තමනයටත් මෙය පොදු වූ කරුණයක් නිසා වෙන් තවදුරටත් විචාරයට බදුන් කිරීමට මම තීරණය කළෙමි . නමුත් අතීතයේ සමාජයේ රැකියා මට්ටම් හදුනා ගැනීමේ පහසුව තකා බෙදී වෙන් වුන නමුත් වර්තමානයේ සමාජයේ මිනිසුන් උස් පහත් කොට තැබීමට මෙම කුල ක්‍රමය භාවිතය මම දැඩිසේ හෙලා දකිමි . මන්දයත් මනුශ්‍යත්වය කිසිදිනෙක ජාතියට, ආගමට මෙන්ම කුල ක්‍රමයට බෙදා වෙන් කර නොහැක . මෙම කාරනය රැකියාවේදී මෙන්ම ප්‍රභල ලෙස විවාහයේදී දැක ගත හැක . අතීතයේ දකුණු ආසියාවේ සමාජවලට ආවේණික වූ මෙම කුල සම්ප්‍රධායට සුවිශේශීත්වයක් හිමි වේ . අධ්‍යතනය වන විට ලංකාව තුල වැඩිවශයෙන් නොමැති වුවත් ඉන්දියාව තුල මෙය ප්‍රධාන වශයෙන් බලපානු ලබයි . බටහිර සමාජවල දැකිය නොහැකි ප්‍රපංචයක් වන කුලය අනුව සමාජය ස්තරගතව බෙදා ඇත. දකුණු ආසියතික රටවල පුද්ගලයාගේ සමාජතත්වය සමාජ වටිනාකම තීරණය කරණු ලබන්නක් වන මෙම කුලය ප්‍රධාන වී ඇත . මෙහිදී බටහිර සමාජ පරිසරයට වඩා දකුණු ආසියා සමාජ පරිසරය බෙහෙවිම වෙනස්ය. නමුත් මේ කුල ක්‍රමය මිනිසා මත නිර්මිත වූවක් මිස විශ්වීය සන්දර්භයක් නොවේ , ලංකාව තුල දළ වශයෙන් කුල ක්‍රම 15 දැක ගත හැකි වන අතර ඊට අමතරව කුඩා හා අනු කුල වර්ග විවිධ ප්‍රදේශතුල දැක ගත හැක. ඒ අතර.
1.ගොවිගම් |
රදල ගොවි පට්ටි |
ඉඩම් හිමි ප්‍රභූ ගොවිතැන ගව පාලනය
|
2. කරාව |
|
මසුන් මැරීම |
3. සලාගම |
|
කුරුදු තැලීම |
4. දුරාව |
|
රා මැදීම |
5. හුණු |
|
අලුහුණු කර්මාන්තය |
6.අවාරි/ ගල්ලදු/ නවනන්දන |
|
ලෝකුරු වැඩ |
7. හේන /රදා |
|
රෙදි ඇපිල්ලීම |
8. වහුම්පුර /හකුරු |
|
හකුරු සෑදීම |
9. කුඹල්/ බඩහැල |
|
වළං සැදීම |
10. දුර |
වෙල්ලදුර /බෝධි පන්නදුර |
ශ්‍රීමහා බෝධිය රැක ගැනීම ඇත්ගොව්වන් බලා ගැනීම |
11 නැකැති / බෙරව |
|
නක්ශත්‍ර / නැටුම් වැඩ |
12 . බත්ගම /පදු |
|
සේවකයෝ/ බර උසුලන |
13. ගහල |
|
මලබෙර ගැසීම |
14. කින්නර |
|
පැදුරු විවීම / හණ කර්මාන්තය |
15. රොඩී/ හුලවාලි |
|
හිගමන් / කොහු ඉදල් තැනීම |
මෙම සටහන අධ්‍යනයෙන් පෙනී යන්නේද? . රැකියාවන් බෙදා වෙන්කර දැක්වීමේ පහසුව තකා කරන ලද්දක් විනා සාමාජ මනුශ්‍යත්වය පහත් කොට දැක්වීමට භාවිතා නොකර ඇති බවයි .නමුත් වර්තමානයේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයක් සිදු වේ . විවාහය තුල මෙවැනි වූ බෙදීම් ඇති කරගනු ලබන්නේ කුමන කාරනයක් නිසා දැයි සිතාගත නොහැක . විවාහයට පමණක් නොව නොයෙක් රැකියා අවස්ථාවලදී පවා අධ්‍යාපන සුදුසුකමට අමතරව කුලයන් පිරික්සන බව මම දැක ඇත . මාගේ මතයකට සීමා වූවක් ලෙස .වසර ගණනාවක් දෙදෙනෙකු ආදරය කරන්නේ ඔවුන් සිත් වලින් එකිනෙකා ගැලපෙන නිසාවෙන් නොවෙද? නමුත් විවාහයේදී කුලය නැමැති පටු තීරණ මුල් කර ගෙන එම ආදරකතා කටුගා දැමීම මා අනුමත නොකරයි .ජීවත්වන කෙටි කාලය තුලදී ජීවිතය විදීම විනා විදවීමට හුරුවන්නේ සිතා මතාය . මෙවැනි කාරණා නිසා වෙන් ජීවිතය අහිමි වූවන් මෙන්ම . මනස වියවුල් වූ බොහෝ අය දැක ඇත .
කුලයට සීමා වී හිත් නොගැලපෙන කෙනෙකු සමග ජීවත් වන්නේ කෙසේද?.උප්පත්තියේ සිට මරනාසන්න මොහොත දක්වා ගත කරන වයස් සීමාවන් එක හා සමාන නම් , ලෙඩකට දුකක් වැළදුන විට තරා තිරමක්, කුලයක්, ජාතියක් ,ආගමක් නොබලා එය වැළදෙනවා නම් කුලය නැමැති පටු සීමාවන්ට තව දුරටත් කොටු වී තමන්ගේ සතුට නැති කරගන්නේ කුමකට ද? කොරෝනා වසංගතය එයට කදිම නිදසුනකි මන්දයත් කිසිම හෝ විටක කුලය තරාතිරම මත රෝගය වැලදුනේ නැත .විශේෂයෙන් තරා තිරම මත හෝ කුලය මත සලකා මරනයන්හි අවසන් කටයුතු සිදු කරේ නැත , සියල්ලන්ටම හිමි වූයේ එකම සමුගැනීමමය .විශේශයෙන් ආගමික වතාවත් පවා සිදු කිරීමට අවස්ථාවක් නොවිනි .එය එලෙස වෙද්දී තවමත් කුලය නැමැති සීමාවකට කොටුව අහිංසක මිනිසුන්ගේ සිහින බොදකරමින් , සතුට නැති කරමින් වැඩිහිටි පරම්පරාව කටයුතු කරනු ලබයි.
වර්තමානයේදීත් වැඩිහිටි පරම්පරාව තුල මේ මතය වෙනස් කර නොහැකි වුවත්, ඉදිරියටත් තරුණ පරම්පරාව මේ මතය ගෙන යන්නේ නම් ඔවුන් දියුණු සමාජය තුල තවමත් නොදියුණු හිස් ඇති මිනිසු ලෙස වර්ග හැකිය . කුලය වැරදක් නොව . නමුත් අවශ්‍ය හා අනවශ්‍ය සෑම මොහොතකම කුලය පෙරට ගෙන සීමාවන් දැමීම මා තරයේ ප්‍රතික්ශේප කරයි , ඉදිරියටත් මෙවැනි තීරණ ගැනීමේදී තවදුරටත් කල්පනාකාරී වන්නේ නම් තවත් බොහෝ අය ජීවතය පුරාවටම ජීවිතය විදවීමකින් තොරව විදියි, මෙය විශේෂයෙන් වැඩිහිටි පරම්පාරවේ මතය වෙනස් කළ නොහැකි වුවත් තරුණ පරම්පාරව තුල මෙම පටු මතය වෙනස් කළ හැකිය සිතා ඔවුන් සතුව තබන සටහනකි.
- දිලේෂිකා එරංගි-
වැදගත් ❤️
ReplyDeleteThanks
DeleteSuper👍
ReplyDeleteGreat one 💛🥂
ReplyDeleteThanks
DeleteThanks
Deleteඇත්ත කතාවක්... මටත් මේ වගේ සිද්දියකට මූණ දෙන්න වුනා... අන්තිමේ සමාජයේ ඉහලින් වැජබෙන කුල මල පුහුමතයට විරුද්ද වෙන්න බැරිවුනා. 😔 මගේ මතයනම් අඩු කුල මිනිස්සු කියල ඔවුන්ව ගරහන මිනිස්සු ඉන්නවනේ ඒ අයට වඩා මේ අය ළඟ මනුස්සකම තියෙනවා උපරිමයෙන්ම කියල...
ReplyDelete..ඒ අයයි උසස් කියලා... 💪👍 මොකද උසස් වෙන්න ඕනි ආකල්ප මනුස්සකම හැදියාව මිසක උපන් වෙලාවවත් ආගම ජාතිය කුලයවත් නෙමෙයි කියන එක...
ඔබ වෙනුවෙන් සමාජය ඉදිරියේ තබන සටහනකි .දිරිමත් කලාට ස්තූතියි.
Deleteතරුණ අපි අතරවත් මේ පුහුමත නොතියෙනවනම්... හැම මනුස්සයෙක්ම අපි වගේ එකම ලේ කියල හිතෙනවනම්... විවිධත්වයට වෙන්වුන ආගම් ජාති කුල වුනත්... හැම එකාටම එක වගේ සලකන්නයි ඕනේ... ගොඩක් හොද උත්සහයක් මෙ මතය නැති කරලම දාන්න බැරි වුනත් අදහසක් හරී ගනීවී කියවන ඕනෑම කෙනෙක්...
ReplyDeleteThnks
ReplyDeleteනියමයී
ReplyDeleteThanks
Deleteකුලේ කියන්නේ භෞතික දෙයක් මිස..විවාහය ඇති විය යුත්තේ දෙදෙනා අතර ඇති විශ්වාසය,ආදරය මතයි.ඔයාගේ අදහස අද සමාජයට ගොඩක්ම වටිනවා...නියමයි..
ReplyDeleteMn hansini navodya
Delete������
ReplyDeleteකුල මල මල ආගම් වලින් වැඩක් නෑ අපි ඔක්කොම මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු
ReplyDeleteකුල මල මල ආගම් වලින් වැඩක් නෑ අපි ඔක්කොම මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු
ReplyDeleteVeleuble
ReplyDeleteGreat 👍👍
ReplyDeleteමිනිසුන් බෙදාගත් තවත් එක් කුහකත්වයක පැතිකඩක් 👌
ReplyDeleteSuper😲
ReplyDelete❤️❤️
ReplyDelete❤️🤗
ReplyDeleteSuper
ReplyDeleteවැදගත් ලිපියක්💜️💜️
ReplyDeleteVeleuble ♥️♥️
ReplyDelete👍👍
ReplyDeleteSuper
ReplyDeleteGood ❤️
ReplyDeleteSuper
ReplyDeleteGreat 💖💖
ReplyDelete😍❤️💪
ReplyDeleteIthamath wadagath lipiyak
ReplyDeleteSuper
ReplyDelete❤️❤️❤️��
ReplyDeletemaru
ReplyDeleteGreak work💪👍
ReplyDeleteBest ❤️
ReplyDeleteSuperb
ReplyDeleteනිනියමයි
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDelete👍👍
ReplyDelete